28 November 2025

logo

බුලත්කොහුපිටිය නායයාමකින් 12දෙනෙක් අතුරුදන්



බුලත්කොහුපිටිය, පැලම්පිටිය ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පවුල් පහක සාමාජිකයන් අතුරුදහන් වී ඇති බවට පොලීසිය සඳහන් කළා.

මෙම සිදුවීමෙන් දැනට පුද්ගලයන් 12දෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)