28 November 2025

logo

මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිදු වූ ආපදා මරණ ගණන හෙළි කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණයේ බලපෑමෙන් සිදු වූ ආපාදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් 50දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මේ වන විට පුද්ගලයන් 67දෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් පුද්ගලයන් 35දෙනෙක් මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.   

(colombotimes.lk)