28 November 2025

logo

දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වෙයි



අත්‍යාවශ්‍ය සේවා සඳහා රාජකාරීවල නිරත වන නිලධාරීන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුත්ගම, ගාල්ල, මීරිගම සහ පාදුක්ක දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් එලෙස ක්‍රියාත්මක කර තිබෙන බවයි.     

(colombotimes.lk)