28 November 2025

logo

මහනුවර - කුරුණෑගල මාර්ගය විවෘත වෙයි



මහනුවර - කුරුණෑගල මාර්ගය මේ වන විට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගය එසේ විවෘත කළ ද රථවාහන ධාවනයේදී සැළකිලිමත් වන ලෙසයි.  

(colombotimes.lk)