15 January 2026

logo

සෙන්බ්ලේම් වතුයායේ නායයෑමක් - 12දෙනෙක් අතුරුදහන්



මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණයේ බලපෑමෙන් දේදුගල වසමේ සෙන්බ්ලේම් වතුයායේ නායයෑමක් සිදු වී තිබෙනවා. 

එම නායයෑමෙන් පුද්ගලයන් 12දෙනෙක් අතුරුදන් වී සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස 06කටද හානි සිදු වී තිබෙනවා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ එම ප්‍රදේශවල සිටින ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසයි.  







(colombotimes.lk)