06 February 2026

logo

දිවයින පුරා පැහැබර කාලගුණයක්



දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)