06 February 2026

logo

කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින්.  

මුදල් විශුද්ධිකරණය යන චෝදනාව යටතේ ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

(colombotimes.lk)