06 February 2026

logo

ඕස්ට්‍රේලියාවේ තවත් ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි



ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නෙක් වන ජොෂ් හේසල්වුඩ් එළඹෙන ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙක් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට ඕස්ට්‍රේලියාව මෙතෙක් ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස්ද අබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත් කළා.

(COLOMBOTIMES.LK)