02 February 2026

logo

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්



වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. 

කථානායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)