හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුත්‍රයා වන සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
මිග් ගුවන්යානා ගනුදෙනු නඩුවේ 03වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
