02 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 88.58කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,812.31කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 9.1ක් ලෙසයි.

(colombotimes.lk)