16 December 2025

logo

ජනපතිගෙන් ශෝක පණිවිඩයක්



ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීම ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
 
එම සිද්ධිය සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට දැඩි ශෝකය පළ කරන බවයි.

ජනපති විසින් නිකුත් කළ X පණිවිඩය පහතින්, 



(colombotimes.lk)