මාලිගාවත්තේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
එලෙස හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට එම ගින්න මැඩපවත්වා තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීවරයෙක් සඳහන් කළා.
(colombotimes.lk)
