ආපදා හේතුවෙන් දරුවන් 100දෙනෙක්ට පමණ මව හෝ පියා අහිමි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමුන් 35දෙනෙක් මියගොස් ඇති බවයි.
එමෙන්ම පීඩාවට පත් දරුවන්ගේ රැකවරණය සඳහා ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන තිබෙන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
