මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නැමති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කර තිබෙනවා.
සැකකරු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කරන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
