16 December 2025

logo

සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි



මෙම වසරේදී ලක්ෂ 22 ඉක්මවූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ  ඊයේ (15) වන විට සංචාරකයන් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවයි. 

(colombotimes.lk)