06 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී තද වැසි



මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.

(colombotimes.lk)