31 October 2025

logo

ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්



මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගිනි නිවන හමුදාව සඳහන් කළේ එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ 02ක් මේ වන විට යොදා ඇති බවයි.  

(colombotimes.lk)