01 November 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (31) ඒකක 34.69කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,804.84කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 5.6ක් ලෙසයි.

(colombotimes.lk)