01 November 2025

logo

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට



අල්ලස් කොමිසම විසින් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ පුද්ගලික රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05ක අල්ලස් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධවයි.

(colombotimes.lk)