 
                        රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31) උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
මීට පෙර එම වැඩවර්ජන අද (31) දහවල් 12 දක්වා අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන තිබුණා. 
(colombotimes.lk)
 
 

