2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282දෙනෙක් වාර්තා වී තිබෙන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඒ අතරින් 10%ක් පමණ වයස අවුරුදු 15ට අඩු පාසල් දරුවන් බවයි.
(colombotimes.lk)
