22 January 2026

logo

ආපදාවලින් මියගිය කිහිපදෙනෙක්ගේ මරණ සහතික නිකුත් කරයි



දිට්වා සුළි කුණාටුව මඟින් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයන් 525දෙනෙක්ගේ මරණ සහතික නිකුත් කර තිබෙන බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න ප්‍රකාශ කළා.

ඒ ඊයේ (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.

තවමත් හඳුනා නොගත් මෘත ශරීර කිහිපයක්ද තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)