01 November 2025

logo

තේ පර්යේෂණ ආයතනයට අලුත් සභාපතිවරයෙක්



ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධූරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබෙනවා.

එම පත් කිරීම සිදු කර තිබෙන්නේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්.
(colombotimes.lk)