06 February 2026

logo

ලංගම බස් සේවයේ නව පියවරක්



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 20දෙනෙක් සඳහා පත්වීම් ලිපි ලබාදීම අද (06) සිදු කර තිබෙනවා.

ඒ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදීයි. 

(colombotimes.lk)