01 November 2025

logo

ගොඩනැගිලි ද්‍රව්‍ය 3ක් සඳහා මිල පරාසයක්



වයර්, සිමෙන්ති සහ තීන්ත සඳහා ඉදිරියේදී මිල පරාසයක් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අද (08) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, වෙළඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ එම ද්‍රව්‍ය අලෙවි කිරීම එයට හේතුව බවයි.
(colombotimes.lk)