15 January 2026

logo

දිස්ත්‍රික්ක 04කට නායයෑමේ රතු නිවේදන



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම බලපාන පරිදි නායයෑමේ අවදානම් මට්ටම් පිළිබඳ නවතම අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ අද (08) ප.ව. 04.00 සිට හෙට (09) ප.ව. 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය බලපැවැත්වෙන බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්,  





(colombotimes.lk)