Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම්දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එම තොරතුරු 071-8591992 යන අංකයට දැනුම්දිය හැකි බවයි. (colombotimes.lk)