බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඩෝසර් රථයක් පැමිණ පාසල් බැම්මේ ගැටීමත් සමඟ එය කඩා වැටී තිබෙන අතර ඒ අසල සිටි සිසුන් තිදෙනෙක් මෙසෙල තුවාල ලබා තිබෙනවා.
එක් සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඩෝසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
