විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්.
එලෙස බිඳ වැටුණු සේවාවන් යළි යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
