01 November 2025

logo

එළවළු ගොවීන්ගෙන් චෝදනා



එළඹෙන උත්සව සමයේදී හෝ මිල සූත්‍රයකට යටත්ව පාරිභෝගිකයාට එළවළු ලබා දීමට කටයුතු කරන ලෙස ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

ඔවුන් පවසන්නේ, සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙන එළවළු මිලෙහි සහනය කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල ජනතාවට නොලැබෙන බවයි.

එළවළු මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා ගැනීමට අතරමැදියන් ඉඩ නොදෙන බව ගොවීන් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)