15 February 2026

logo

කිවියන්ට එරෙහිව ඇෆ්ගනිවරු පිත්ත අතට ගනියි



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ D කාණ්ඩය යටතේයි.

චෙන්නායි හීදී පැවැත්වෙන මෙම තරගය පෙරවරු 11ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.



(colombotimes.lk)