15 February 2026

logo

නීතිඥවරු දැඩි තීරණයක් ගනියි



සියලු අධිකරණ කටයුතුවලින් හෙට (16) දිනයේ ඉවත්වීමට තීරණය කළ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ප්‍රකාශ කළා.
  
ඒ අද (15) කොළඹදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මෙම විශේෂ රැස්වීමට නීතිඥවරු 3500ක් පමණ සහභාගී වූ බව ඔහු ප්‍රකාශ කළා. 

(colombotimes.lk)