ලෝකයේම අවධානය දිනාගන්නා ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
ඒ ප්‍රේක්ෂකයන් 35,000කට අධික ප්‍රේක්ෂක පිරිසකගෙන් සමන්විත ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
(COLOMBOTIMES.LK)
