03 December 2025

logo

කොත්මලේ ආපදාවට ලක්වූවන්ට ගුවනින් ආධාර



කොත්මලේ ප්‍රදේශයේ ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI17 හෙලිකොප්ටර් යානයකින් බෙදා දී තිබෙනවා.
 
 එම දර්ශන Colombo Times ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසින්, 





(colombotimes.lk)