03 December 2025

logo

දහම් පාසල් 6-10 දක්වා ශ්‍රේණිවල විභාගය කල් දමයි



බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා. 

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි මෙම විභාගය මෙම මස 14වනදා පැවැත්වීමට නියමිතව තිබුණා. 

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම විභාගය කල්දැමූ බවයි.

(colombotimes.lk)