15 February 2026

logo

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන් අද කොළඹට කැඳවයි



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් අද (15) පවත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඊයේ (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අද (15) පස්වරු 3.00ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවයි.

(colombotimes.lk)