15 February 2026

logo

T20 WC 2026 | සුපිරි 8ට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම මෙන්න



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ඒ නේපාල කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.



(COLOMBOTIMES.LK)