13 February 2026

logo

2026 පළමු පාසල් වාරයේ 3වන අදියර ඇරඹෙන දිනය දැනුම්දෙයි



2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (13) අවසන්.

එමෙන්ම 2026 වසරේ පළමු පාසල් වාරයේ 03වන අදියර ඇරඹෙන දිනය දැනුම්දෙමින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)