13 February 2026

logo

ජොන්ස්ටන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබෙනවා. 

ඒ එළඹෙන 20වනදා දක්වායි. 

(colombotimes.lk)