Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයන් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුවයි.(colombotimes.lk)