31 October 2025

logo

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කොටුවෙයි



රටම එකට - ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව අනුරාධපුර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එහිදී 33 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් සිය භාරයට ගෙන තිබෙනවා.
 
(colombotimes.lk)