යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අද (08) කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ, පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ සතියේ ගැසට් කරන බවයි.
(colombotimes.lk)
