03 July 2025

logo

පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්



විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීමට මෙන්ම අර්බුදය විසඳීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ බව එහි සඳහන්.

ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)