31 October 2025

logo

බැකෝ සමන්ගේ බිරිඳට ඇප



රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බැකෝ සමන්ගේ බිරිඳ ඇප මත මුදා හැරීමට අද (31) නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 

සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)