බංගලාදේශයේ පළමු අගමැතිනිය වූ Khaleda Zia අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිගු කලක් රෝගාතුරව සිටි ඇය අභාවප්‍රාප්ත වන විට 80 හැවිරිදි වියේ පසු වූ බවයි.
මේ අතර Khaleda Ziaගේ මරණය සම්බන්ධයෙන් තමන් දැඩි ශෝකය පළ කරන බව බංගලාදේශයේ අන්තර්වාර නායක මුහම්මද් යූනුස් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
