colombotimes.lk
සිංහල | English

28 April 2024

බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමා වෙයි



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමා වුණා.

එහිදී Taijul Islam ලකුණු 47ක් සහ Litton Das ලකුණු 25ක් රැස් කළා.

එමෙන්ම විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280ක් වන අතර පළමු ඉනිමේදී ලකුණු 92ක් ඉදිරියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටිනවා.

(colombotimes.lk)