15 January 2026

logo

මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය වසා දමයි



පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එම මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බවයි. 

(colombotimes.lk)