ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහී රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් වෙරළබඩ ආසන්නයේ සිටින ජනතාවට මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස අනතුරු අඟවා තිබෙනවා. 
(colombotimes.lk)
