26 July 2025

logo

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු



බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය හෙට (27) වන විට සුළි කුණාටුවක් දක්වා තීව්‍රවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

දිවයිනේ උතුර, උතුරුමැද, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)